2024 මහමැතිවරණයට නාමයෝජනා භාරගැනීම හෙට සිට!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 03, කොළඹ (LNW):

2024 මහමැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම හෙට ආරම්භ වන අතර, මැතිවරණ දිස්ත්‍රික්ක 22 කට අදාළව තේරීම්භාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙය සිදු කෙරෙන බව සඳහන් වේ.

නාමයෝජනා භාර ගැනීම ලබන 11 වනදා දහවල් 12ට අවසන් වන අතර, ඇප මුදල් තැන්පත් කිරීම ද එදින දහවල් 12ට අවසන් කිරීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩඩ්ලි සිරිසේන හෙලිකොප්ටරයක් ගන්න සිංගප්පූරු ගිහින් !

නිතර පුවත් මවන්නෙකු වී සිටින කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන...

78 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ජනපති අනුර නිකුත් කළ පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අභියෝග මධ්‍යයේ සාමුහිකව මෙන්ම, අධිෂ්ඨානශීලිව අදුෂිත...

ශිරන්ති රාජපක්ෂ FCIDයට කැඳවීම ගැන පොහොට්ටුවෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...