හින්දු විද්‍යාලයටත් සජිත්ගෙන් බස් රථයක් !

Date:

සෑම දරුවකුටම හිමි අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීම රටේ පාලකයන්ගේ වගකීම බවත් රටේ අනාගත පරපුර වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තිය වඩාත් සක්‍රීයව ක්‍රියාවට නැංවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා.

රටේ පාලකයන්ගේ අසමත්කම හේතුවෙන් අද දරුවන්ට පාසල් යාමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවද විපක්ෂ නායකයා ප්‍රකාශ කරනවා.

ජනාධිපති තනතුරු,අගමැති තනතුරු වැනි වරප්‍රසාද කිසිවක් නැතිව සමගි ජනබලවේගය ජනතාවාදී කටයුතු ඉටුකරන බව පැවසූ විපක්ෂ නායකයා සමගි ජන බලවේගය යනු සම්ප්‍රදායික විපක්ෂයක් නොවන බවද සඳහන් කරයි.

දේශයේ දරු පරපුර සුහුරු ලොවක් තුළ ශක්ති සම්පන්න ලෙස ගොඩනැගීමේ අරමුණ පෙරදැරිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ආරම්භ කළ ‘සක්වළ’ වැඩසටහන යටතේ බම්බලපිටිය හින්දු විද්‍යාලය වෙත බස් රථයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය. මෙම බස් රථය සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 05 කට අධික වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Emmy රාත්‍රිය වර්ණවත් කරමින්, රංගන කාණ්ඩයක ලාබාලතම පිරිමි ජයග්‍රාහකයා ලෙස Adolescence හි Owen Cooper ඉතිහාසයට එක් වෙයි!

සටහන – පුලී සැප්තැම්බර් 15, කොළඹ (LNW): ඉකුත් ඉරිදා රාත්‍රිය ආලෝකමත්...

තවමත් ඇවිලෙන නන්පෙරියල්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : දින කිහිපයක සිට...

දෙවන කාර්තුවේ ධනාත්මක ආර්ථික වර්ධනයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා ද...

Clean Sri Lanka යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ!

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ...