පුවක්දණ්ඩාවේ සනාගේ ගෙදරින් ජනාධිපති කවදාවත් කාලා නෑ. වහාම විමල්ව අත්අඩංගුවට ගන්න – ඇමති රුවන් CIDයෙන් ඉල්ලයි

සටහන – රුවන් නෙළුගොල්ල තංගල්ලෙන් හමුවූ අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් කිලෝ 700කට අධික තොගය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇති “පුවක්දණ්ඩාවේ සනා” නමැති පාතාල නායකයා සමග ජාතික ජන බලවේගයේ නායකයින්ට කිසියම් සම්බන්ධයක් ඇති බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශය අසත්‍යක් බව පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පවසයි. ප්‍රශ්නය … Continue reading පුවක්දණ්ඩාවේ සනාගේ ගෙදරින් ජනාධිපති කවදාවත් කාලා නෑ. වහාම විමල්ව අත්අඩංගුවට ගන්න – ඇමති රුවන් CIDයෙන් ඉල්ලයි