හදිසි දුම්රිය වැඩවර්ජනයක්!

Date:

කොළඹ LNW:මාළිගාවත්ත දුම්රිය අංගනයේ නියාමකවරුන් හදිසි වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ පහරදීමේ සිද්ධියක් මුල්කරගනිමිනි.

මේ හේතුවෙන් එම අංගනයෙන් පිටත්වන දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි දුම්රිය වෘත්තීය සමිති සඳහන් කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තෙල් දෙන්න රුසියාව සහතික වුණත් ගොඩබෑමේ ප්‍රශ්නයක් මතුවෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රුසියාවෙන් මෙරටට ඉන්ධන ලබා දීම ස්ථිර කර...

2026 ආර්ථික පෙරළිය: අපේ විදේශ විනිමය ඉතිරියට මොකද වුණේ?

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ලොව විශාලතම ජන සංගණනය හෙටින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝකයේ...

මිලියන දහස් ගණනක වියදමට ප්‍රතිලාභ ලැබෙන සැළසුම් සකස් වෙයි

නිශ්මං රණසිංහ ,අප්‍රේල් 01, කොළඹ LNW: දේශීය ක්‍රිකට් සඳහා මිලියන...