*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

IIFA 2024 : බොලිවුඩය එකළු කළ සිනමා තරු ප්‍රාසාංගය!

සටහන – පුන්සරා ලියනගේ
ඔක්තෝබර් 05 ,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ:
IIFA 2024 සම්මාන උළෙල ඉන්දියානු සිනමාවේ විශිෂ්ටතම දක්ෂතා පිළිබඳ තරු ගොන්නක් පෑයූ අති උත්කර්ෂවත් රාත්‍රියක් විය. මෙම උත්සවය සැප්තැම්බර් 28 වන දින අබුඩාබි හිදී පැවැත්විණි.


එදින රාත්‍රියේ ඉහළම ගෞරව ප්‍රණාමය සමඟින් හොඳම චිත්‍රපටයට හිමි සම්මානය රන්බීර් කපූර් රඟපෑමෙන් දායක වූ Animal චිත්‍රපටයට හිමි විය. කණ්ඩායම වෙනුවෙන් අධ්‍යක්ෂ සන්දීප් රෙඩ්ඩි වන්ගා සහ නිෂ්පාදක භූෂන් කුමාර් සම්මානය භාර ගත්හ.

රංගන අංශයන්හිදී, Jawan චිත්‍රපටයේ පණ පෙන්වූ චරිතය වෙනුවෙන් ෂාරුක් ඛාන් හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත් අතර, Mrs Chatterjee vs Norway චිත්‍රපටයේ අධිෂ්ඨානශීලී මවකගේ චරිතය නිරූපණය කිරීම වෙනුවෙන් Rani Mukerji හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර විය.

IPS නිලධාරි මනෝජ් ශර්මා (Vikrant Massey විසින් නිරූපණය කරන ලද) ගේ ප්‍රබෝධමත් ගමන පදනම් කරගත් චරිතාපදානයක් වන 12th Fail සඳහා විදු විනෝද් චොප්රා හොඳම අධ්‍යක්ෂවරයා ලෙස සම්මාන ලැබීය.

සම්මානයට පාත්‍රවූවන් ඇතුළු නිර්මාණ;

හොඳම චිත්‍රපටය – Animal by Sandeep Reddy Vanga
හොඳම නළුවා – Sharuk khan (Jawan)
හොඳම නිළිය – Rani Mukerji (Mrs Chatterjee vs Norway)
හොඳම අධ්‍යක්ෂණය – Vidhu Vinod Chopra (12th Fail)
හොඳම සහය නළුවා – Anil Kapoor (Animal)
හොඳම සහය නිළිය – Shabana Azmi (Rocky Rani)
විරුද්ධ භූමිකාවේ හොඳම නළුවා – Bobby Deol (Animal)
හොඳම කතාව – Rocky Aur Rani Kii Prem Kahaani
හොඳම කතාව (අනුවර්තනය) – 12th Fail
හොඳම සංගීතය – Animal
හොඳම ගී පද – Siddharth-Garima, Satranga (Animal)
හොඳම ගායකයා – Bhupinder Babbal, Arjan Valley (Animal)
හොඳම ගායිකාව – Shilpa Rao (Chaleya)
ඉන්දීය සිනමාවට විශිෂ්ට දායකත්වය වෙනුවෙන් – Jayantilal Gada (Hema Malini)
සිනමාවේ වසර 25 සම්පූර්ණ කිරීමේ සමරුව වෙනුවෙන්- Karan Johar

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan