පුවත් අරලියගහ මන්දිරය අසල ප්රධාන මාර්ගයක් කලකට පසු විවෘත වෙයි October 5, 2024 559 සටහන – රුවන් නෙළුගොල්ල කොළඹ, අරලියගහ මන්දිරය අසල රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන මාර්ගය ඊයේ (04) සිට මහජනතාව සඳහා නැවතත් විවෘත කර තිබේ. මෙම මාර්ගය ආරක්ෂක හේතූන් මත යැයි පවසමින් 2005 වසරේ සිට මේ දක්වා වසර 19ක් තිස්සේ වසාදමා පැවැතිණි. TagsLanka News WebSri Lanka Previous articleවිදෙස් ගතවීම් 10%කින් ඉහළට!Next articleගිනිඅවි සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්යාංශයෙන් විශේෂ නිවේදනයක් ! Share post: FacebookXPinterestWhatsApp Popular රනිල්ගේ ආර්ථික උපදේශකයා කවුද? හර්ෂට බිමල්ගෙන් පිළිතුරක් බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය : ඉදිරි කාලගුණය ගැන විශේෂ නිවේදනයක් ! බන්ධනාගාර ඇතුලේ තත්ත්වය බලන්න. මේවා නිකන් මිහිපිට අපායවල් වගේ. විස්සක් දාන්න පුළුවන් කාමරේ 300ක් ඉන්නවා – නාමල් රාජපක්ෂ ප්රධාන ජලාශ 14ක් සහ මධ්ය පරිමාණ ජලාශ 11ක් වාන් දමයි! ළමා හෘද රෝගීන් 13කට ‘Take Heart Mercy Mission’ විදෙස් වෛද්ය කණ්ඩායම වෙතින් හෘද සැත්කම්.. More like thisRelated රනිල්ගේ ආර්ථික උපදේශකයා කවුද? හර්ෂට බිමල්ගෙන් පිළිතුරක් Rashika Sandamali - October 22, 2026 රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර... බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය : ඉදිරි කාලගුණය ගැන විශේෂ නිවේදනයක් ! RN - October 22, 2026 සටහන - රුවන් නෙළුගොල්ල හෙට (ඔක්තෝබර් 23) දිනය වනවිට ගිනිකොණ... බන්ධනාගාර ඇතුලේ තත්ත්වය බලන්න. මේවා නිකන් මිහිපිට අපායවල් වගේ. විස්සක් දාන්න පුළුවන් කාමරේ 300ක් ඉන්නවා – නාමල් රාජපක්ෂ Rashika Sandamali - October 22, 2026 අධිකරණයට බොරු තොරතුරු දීලා මේ රටේ අසරණ අහිංසක මිනිස්සුන්ව... ප්රධාන ජලාශ 14ක් සහ මධ්ය පරිමාණ ජලාශ 11ක් වාන් දමයි! ASK - October 22, 2026 කොළඹ LNW:පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් ප්රධාන ජලාශ...