ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අද ගැටෙයි

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 05, (LNW) කොළඹ :

චීනයේ පැවත්වෙන ලෝක බැඩ්මින්ටන් සම්මේලන කණිෂ්ඨ සුරතාවලියේ මිශ්‍ර කණ්ඩායම් ඉසව්වේ 17 – 24 දක්වා තිබෙන ස්ථානවලින් ශ්‍රී ලංකාව කුමන ස්ථානයක් සඳහා සුදුසුද යන්න තීරණය කරන තීරණාත්මක තරගයක් නවසීලන්තය සමඟ පැවත්වීමට නියමිතය.


තරගවෙලියේ මූලික තරග වටවලදී එෆ් කාණ්ඩයෙන් තරග වැද එහි වූ කණ්ඩායම් පහක් අතරෙන් තෙවන තැනට පත් වෙමින් ශ්‍රී ලංකාව 17 – 24 දක්වා වන ශ්‍රේණියක ස්ථානයක් දිනා ගැනීම සදහා වන තරග වටයට පිවිසිණි.එහිදී පේරු රාජ්‍යය ඉතා පහසුවෙන් පරාජයට පත් කළ ශ්‍රී ලංකාව පසුව වියට්නාමය ඉදිරියේ පරාජය ලැබීය.තරගාවලියේ අවසාන දිනය වන ශ්‍රී ලංකාව අද තරග වදින්නනේ නවසීලන්තය සමඟය.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PHP අර්බුදය සහ විනාශයක් නොවී සිදු වූ විශාලතම සයිබර් කලබලය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ලොව පුරා වෙබ්...

අග්නිදිග ආසියාව විෂ දුමාරයෙන් වැසෙයි: පරිසර දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලීම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අග්නිදිග...

Harry Brookගේ ඓතිහාසික එක්දින ද්විත්ව ශතකය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී...