‘සිහිනය නොනිමිය’එළිදකී!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ (LNW):

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ‘සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම (04) ගෝල් ෆේස් හොටෙල්හිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

මෙහිදී කෘතියේ මුල් පිටපත ලේඛිකා ආචාර්ය ගංගා රාජිනි දිසානායක ප්‍රමුඛ කණ්ඩායම වෙතින් හිටපු ජනපතිවරයා ලබා ගෙන මහා සංඝරත්නයට පිළිගැන්වීම සිදුව ඇති අතර, මහාචාර්ය සමන් වීරක්කොඩි ,ආචාර්ය චමිල ලියනගේ යන මහත්වරු කෘතිය පිළිබඳ අදහස් දැක්වීමක්ද සිදු වූ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වගවීම ආරම්භවිය යුත්තේ අපගෙනි: ලෝකයා ඉදිරියේ කෘතඥ වෙමින් ජාතිය ගොඩනඟමු!

වගවීම ආරම්භවිය යුත්තේ අපගෙනි: ලෝකයා ඉදිරියේ කෘතඥ වෙමින් ජාතිය ගොඩනඟමු!

රුපියල් මිලියන 400 ක් වටිනා අධාර තොගයක් චීනයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : අද (08)...