දීපවාලී සමරන හින්දු බැතිමතුන් වෙනුවෙන් විපක්ෂ නායක සජිත්ගෙන් විශේෂ ඉල්ලීමක් !

වතු ආශ්‍රිතව දීපවාලී සමරණ හින්දු භක්තිකයින්ට එය සැමරීම උදෙසා අදාල වතු සංගම්වලින් රුපියල් 5000 ක ණය මුදලක් කලක සිට ප්‍රදානය කරන බවත් වර්තමානයේ පවත්නා බරපතළ ආර්ථික අර්බුදය හේතුකොටගෙන එම මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එබැවින් රජයේ මැදිහත්වීම මත ඔවුන්ට දීපවාලි උත්සවය සැමරීම සඳහා රුපියල් 15,000 ක වත් මුදලක් ලබාදීමට කටයුතු කරන ලෙස ඒ මහතා ඉල්ලා සිටියේය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ ඊයේ (04) පාර්ලිමේන්තුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...