*
Friday, April 26, 2024
spot_img

Latest Posts

2023 අයවැය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

2023 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

2023 වර්ෂය සඳහා මුළු පුනරාවර්තන රුපියල් බිලියන 4634ක් වශයෙන් සහ මුළු ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 3245ක් වශයෙන් ඇස්තමේන්තු ගතකර ඇත.

ඒ අනුව එක් එක් වැය ශීර්ෂය සඳහා වන කෙටුම්පත් අයවැය ඇස්තමේන්තු ඇතුළත්ව සකස් කරන ලද මෙම පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලය විසින් සලකා බැලීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අනුමැතිය ලබාදුන් බවයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan