මිනුවෙන්ගොඩ වෙඩි තැබීමක් – තිදෙනෙකු මිය ගිහින්

Date:

මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේදී අද උදෑසන සිදු වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තිබෙනවා. උදෑසන 07 ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෝටර් රථයකින් සහ යතුරුපැදියකින් පැමිණි පිරිසක් ටී 56 ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති අතර තරුණයන් දෙදෙනෙකු එම ස්ථානයේදීම වෙඩිවැදී මියගොස් තිබෙනවා.

අදාල තරුණයන් දෙදෙනාගේ පියාටද වෙඩි වැදී ඇති අතර ඔහු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුව ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...