22 ට ආණ්ඩුවෙන්ම බකට් එකක් – විවාදය මීලඟ සැසිවාරයට කල් යයි !

Date:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන කෙටුම්පත පිළිබඳ විවාදය අද ආරම්භවීමට නියමිතව තිබිණි. කෙසේ නමුත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පෙරවරුවේ ප්‍රකාශ කළේ විවාදය කල්දැමීමට සිදුව ඇති බවයි.

විපක්ෂයේ කණ්ඩායම් 22 ට එකඟතාවයට පළ නොකිරීම ඊට හේතුව බවයි ඔහු සඳහන් කළේ.

අද දහවල් පැවති පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවයකට පැමිණ තිබෙන්නේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් වන විවාදය මීලඟ පාර්ලිමේන්තු සැසිවාරය දක්වා කල්දැමීමටයි.

22 ට ඇතුළත් ඇතැම් කරුණු සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තුළ පවා එකඟතාවයක් නොමැති වීම විවාදය කල්දැමීමට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යළි හැදෙන රට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : මුලතිව්, මුත්තයාන්කට්ටු වැවේ...

යොක්ස් ෆෝඩ් වතුයායේ නායයාමේ අවදානම නිසා පේලි නිවාස 16ක පවුල් 45ක් තවකාලිකව ඉවත් කෙරේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW⁩: මේ වනවිට තලවාකැලේ...

Rebuilding Sri Lanka ඇ. ඩො. මිලියන 11 ඉක්මවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : දිට්වා...