කොල්ලුපිටියේ බස් අනතුරින් 05ක් මියයයි!

Date:

කොළඹ LNW:කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී අද (06) මගී බස් රථයකට ගසක් කඩාවැටී සිදු වූ අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 05ක් මිය ගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ ආරංචි මාර්ග සඳහන් කළේය.

අනතුරින් තුවාල ලැබූ 17ක් රෝහල් ගත කර තිබුණි.

ලිබර්ටි වටරවුමේ සිට මීටර් 100ක් පමණ බම්බලපිටිය දෙසට ගමන් කිරීමේදී මෙම අනතුර සිදුවී ඇති අතර අදාළ බස් රථය කොළඹ – මතුගම බස් රථයකි.

මෙම බස් අනතුර හේතුවෙන් ඩුප්ලිකේෂන් මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...