මාවුස්සාකැලේ හා කාසල්රී ජලාශ පිටාර මට්ටමට එයි !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග මාවුස්සාකැලේ හා කාලස්රී යන ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව වාර්තා වෙයි.

ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත්, ලක්ෂපාන ජලවිදුලිබලාගාර සංකීර්ණයේ ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන්, පොල්පිටිය, බ්‍රෝඩ්ලණ්ඩ් හා විමලසුරේන්ද්‍ර යන විදුලිබලාගාර 06 සඳහා විදුලිය උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකෙන් වන අතර, ජලාශ භාර ඉංජිනේරුවෝ පවසන්නේ, මාවුස්සාකැලේ ජලාශය හා කාසල්රී යන ජලාශ වල ජල මට්ටම පිටාර මට්ටමට පැමිණීමට අද (06) දින පෙ..ව.06.00 වන විට පිළිවෙලින් අඩි 07 ක් හා 10 ක් වශයෙන් පැවති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද හොඳ දවසක් තමයි, ඒත් අදට වඩා හෙට හොඳ විය යුතුයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 17, කොළඹ LNW: අද සැප්තැම්බර් 17.ජපානයේ පැවත්වෙන ලෝක මලල...

සැකකාර පානදුරේ නිලංගගේ බැංකු ගිණුම් දෙකක් හරහා විශාල මුදල් සංසරණයක්?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

නැවත ඇරඹෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : අද (17)...