හිටපු ජනාධිපති ආරක්ෂාව ගැන ඉල්ලීමක් කළොත් යළි සලකා බලනවා – මහජන ආරක්ෂක ඇමති

Date:

කොළඹ LNW: හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට ආරක්ෂාව නොගැනෙන අතර හිටපු ජනාධිපතිවරු ආරක්ෂාවට අදාළ වාහන ඇතුළු අනෙකුත් දේ සම්බන්ධයෙන් යම් ඉල්ලීමක් සිදුකරන්නේ නම් ඒ පිළිබඳ යළි සලක බලන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (07) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

එම නිසා හිමිකම් පනත යටතේ නොගැනෙන ආරක්ෂාව තහවුරු කිරීමට ආණ්ඩුව ලෙස කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඇතැම් හිටපු ජනාධිපතිවරුන් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා භාවිතා කළ වාහන ද මේ වනවිට භාර දී ඇති බවද ඔහු සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්‍ෂිත ක්‍රියාමාර්ගවලට යොමුවන්න – කාලගුණයෙන් රතු නිවේදන!

කොළඹ LNW:ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු අවපාතය...

සරළව ගලායන ජීවන රටාවෙන් ඔබව වට්ටන දරුණු හිසරද…

රෂිකා හෙන්නායක ජනවාරි 08, කොළඹ LNW : සරල ජීවන රටා...

Spring Fever ඩිජිටල් වේදිකාවේ සිහිනය!

රෂිකා හෙන්නායක ජනවාරි 08 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Spring Fever...

හරිනි ඉවතට ? බිමල්ට අගමැති ධුරය ??

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය මේ වනවිට දැඩි ප්‍රහාරයකට ලක්ව...