හිටපු ඇමති බෝගොල්ලාගමත් අත්අඩංගුවේ!
කොළඹ LNW:හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුව එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කොළඹ මහාධිකරණයේ පවතින නඩුවකට අදාළව අධිකරණය විසින් නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවක් හේතුවෙනි. අත්අඩංගුවටගත් හිටපු අමාත්‍යවරයා කොළඹ අංක 11 මහාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed