කිරි තේ සහ ප්ලේන් ටී මිල අඩු කෙරේ

Date:

කිරි තේ සහ ප්ලේන් ටී මිල අඩුකිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව කිරි තේ එකක මිල රුපියල් 100ක් සහ ප්ලේන් ටී එකක මිල රුපියල් 30ක් දක්වා අඩු කළ බවයි එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේ.

ගෑස් මිල අඩුවීමේ සහනය ජනතාවට ලබාදීම සඳහා මෙම පියවර ගත් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Korea Exim බැංකුවෙන් ඇ. ඩොලර් 50,000ක මානුෂීය ආධාර!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...