ඇෆ්ගනිස්ථානයට බලපෑ රිච්ටමාපකයේ 6.3 ක භූමිකම්පාව හේතුවෙන් 15 දෙනෙකු මරුට

Date:

ඇෆ්ගනිස්ථානයේ ඉරාන දේශසීමාවට ආසන්නයේ පිහිටි සංස්කෘතික අගනුවර ලෙස සැලකෙන හේරත්හි සිට කිලෝමීටර 40 ක් පමණ දුරින් සිදුවූ රිච්ටමාපකයේ 6.3ක ප්‍රභල භූමිකම්පාව හේතුවෙන් 15 දෙනෙකු මියගොස් 78 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ආරම්භක භූමිකම්පාවෙන් පසු අවම වශයෙන් බලවත් කම්පන තුනක් පමණ සිදුව ඇති අතර මේ හේතුවෙන් ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති අතර, මිනිසුන් සුන්බුන් යට සිරවී ඇති බව බලධාරීන් විසින් පවසා තිබේ.

2019 ලෝක බැංකු දත්ත වලට අනුව මිලියන 1.9 ක ජනතාවක් පළාතේ ජීවත් වන බව විශ්වාස කෙරන අතර සිදුව ඇති හානිය තව දුරටත් ගණනය කරමින් පවතියි.

සශිකලා මධුෂාණි – outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 පොතේ අවුල: පාඩම ඉවත් කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මතභේදයට තුඩු දී ඇති 6 ශ්‍රේණියේ...

අගමැති හරිනිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය අධ්‍යාපන ආමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට...

ප්‍රථම වරට මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ වූ ආහාර දෙපාර්තුමේන්තුව!

රෝගියාට ම වෙන් වු බත්,මාළු පිණි වෙන් වෙන් වශයෙන් තැන්පත් කළ...