වැඩබලන පොලිස්පතිගේ පත්වීම අනුමත කිරීම ගැන තීරණය අද

සටහන – රුවන් නෙළුගොල්ල

වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එවා ඇති නිර්දේශය අනුමත කරන්නේද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (08) තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

ඒ අනුව, අද පස්වරු 02.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත ය.

වැඩබලන පොලිස්පතිවරයකු දින 14කට වැඩි කාලයක් එම තනතුරේ කටයුතු කරන්නේ නම් ඊට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබාගත යුතුව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....

දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...

ජනපති අනුර හදිසියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කතාව බොරුවක් – ජනාධිපති කාර්යාලය

සටහන - රුවන් නෙළුගොල්ල හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ජනාධිපති අනුර...