අපි මේ දූෂිත පාර්ලිමේන්තුව මල් විලක් කරනවා. ඡන්දෙන් පස්සේ ජනතාවට සහන දෙනවා – නලින් හේවගේ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මහමැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ජනතාවගේ ජීවන බර අවම කිරීම සඳහා තීන්දු තීරණ රැසක් ක්‍රියාත්මක කරන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නලින් හේවගේ මහතා පවසයි.

“වෙනත් දේශපාලන පක්ෂවල පතාක යෝධයෝ විශාල ප්‍රමාණයක් මේ පාර ඡන්දෙ ඉල්ලන්නෙ නෑ. මොකද ඉල්ලන්න ඔවුන්ට ගමට යන්න බෑ. ඉල්ලන කට්ටියටත් වෙන්නෙ අනිවාර්යයෙන්ම පැදුරු කොට්ට අකුළන් ගෙදර යන්න. ඊගාව මැතිවරණයෙන් මේ දූෂිත පාර්ලිමේන්තුව ඉතාම පිරිසිදු මල් විලක් බවට පරිවර්තනය කරන්න ජනතාව ලහිලහියේ සූදානම් වෙනවා. ලංකාවේ අසිරිමත් පාර්ලිමේන්තුවක් බලාගන්න පුළුවන්. අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා, විශේෂයෙන්ම මේ මැතිවරණය ඉවර වූ සැණින් ජීවන බර සැලකිය යුතු ප්‍රමාණයකින් අවම කරන්න අපි විශාල තීන්දු තීරණ ටිකක් අරගෙන තියෙනවා අපි, ඒ ටික ක්‍රියාත්මක කරනවා”

නලින් හේවගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (07) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...

තිදෙනෙකුට ජීවිත අහිමි කළ මාරක රිය අනතුර!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: අද (08) සවස,...

ඉන්දියාව සහ මැලේසියාව අතර ශක්තිමත් සබදතාවක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්