අපි මේ දූෂිත පාර්ලිමේන්තුව මල් විලක් කරනවා. ඡන්දෙන් පස්සේ ජනතාවට සහන දෙනවා – නලින් හේවගේ

සටහන – රුවන් නෙළුගොල්ල

මහමැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ජනතාවගේ ජීවන බර අවම කිරීම සඳහා තීන්දු තීරණ රැසක් ක්‍රියාත්මක කරන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නලින් හේවගේ මහතා පවසයි.

“වෙනත් දේශපාලන පක්ෂවල පතාක යෝධයෝ විශාල ප්‍රමාණයක් මේ පාර ඡන්දෙ ඉල්ලන්නෙ නෑ. මොකද ඉල්ලන්න ඔවුන්ට ගමට යන්න බෑ. ඉල්ලන කට්ටියටත් වෙන්නෙ අනිවාර්යයෙන්ම පැදුරු කොට්ට අකුළන් ගෙදර යන්න. ඊගාව මැතිවරණයෙන් මේ දූෂිත පාර්ලිමේන්තුව ඉතාම පිරිසිදු මල් විලක් බවට පරිවර්තනය කරන්න ජනතාව ලහිලහියේ සූදානම් වෙනවා. ලංකාවේ අසිරිමත් පාර්ලිමේන්තුවක් බලාගන්න පුළුවන්. අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා, විශේෂයෙන්ම මේ මැතිවරණය ඉවර වූ සැණින් ජීවන බර සැලකිය යුතු ප්‍රමාණයකින් අවම කරන්න අපි විශාල තීන්දු තීරණ ටිකක් අරගෙන තියෙනවා අපි, ඒ ටික ක්‍රියාත්මක කරනවා”

නලින් හේවගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (07) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ):  බ්‍රිතාන්‍යයට බලපා ඇති Boelo...

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...