සොබාදහම සමඟ හරි හරියට ගැලපීමට තනන වීදි කලාවේ තවත් සංධිස්ථාන කිහිපයක්!

Date:

සටහන – පුලී

ඔක්තෝම්බර් 08, කොළඹ (LNW):සොබාදහම සමඟ ඒකාබද්ධ වන කඳුකර බිතුසිතුවම්වල සිට නිමක් නැති ජලය මූර්ති හරහා බලන්නට හැකි අන්දම දක්වා, මෙම පොදු වීදි කලාව අපට විරාමයක් තබා ගැඹුරින් ඒ දෙස බැලීමට ආරාධනාවක් සපයයි.

මෙම වීදි නිර්මාණ එකතුව දකුණු අප්‍රිකාවේ සහ ග්‍රීසියේ සිට ස්විට්සර්ලන්තය මෙන්ම එංගලන්තය දක්වා විහිදේ.

සෑම නිර්මාණාත්මක අංගයක්ම කලාව, ස්ථානය සහ ඉදිරිදර්ශනය අද්විතීය ලෙස සමිශ්‍ර කිරීමට කඳිම උදාහරණ සපයනු ඇත.


1. Horn Solo — Falko One in Cape Town, South Africa


2. The Child — Victor Ash in Oakland, California, USA


3. Ghost Sculptures — The Castle of Vezio, Italy


4. Mountains and Mirrors — Falko Fantastic in Cape Town, South Africa


5. The Fisherman — Bane Florin in Chur, Switzerland


6. King Arthur — Rubin Eynon in Tintagel, England


7. By the Sea — WD (Wild Drawing) on Tinos Island, Greece

8. A Swing in the Summer Light — ATTORREP in Belsito, Italy


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිට්ලර්ගේ DNA අධ්‍යයනය කිරීම සාධාරණ ද? නැතිනම් එය අතහැර දැමිය යුතුව තිබුණා ද?

ඇඩොල්ෆ් හිට්ලර්ගේ රුධිරය පිළිබඳ පෙරළිකාර DNA පරීක්ෂණ මගින් එම...

අද සියලුම ප්‍රාදේශීය ලේකම්වරු කොළඹට කැඳවයි!

දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් අද (22)කොළඹ දී විශේෂ...

Nahdlatul Ulama ඉස්ලාමීය සංවිධානයෙන් එහි සභාපතිවරයාට බලපෑම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දුනීසියාවේ විශාලතම ඉස්ලාමීය...

Sydney Lions District 201N5 සමුළුවේදී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ඉහළ පිළිගැනීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW : සිඩ්නි සිංහ දිස්ත්‍රික්...