ත්‍රස්ත පනත යටතේ රඳවාගෙන සිටි අන්තරේ හෂාන් මුල්වරට මාධ්‍යයට කියූ දේ (VIDEO)

Date:

පසුගිය අගෝස්තු 18 වැනිදා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබුණු විරෝධතාවෙන් අනතුරුව කැඳවුම්කරු වසන්ත මුදලිගේ සමඟ අත්අඩංගුවට ගැනුණු කැලණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරික හෂාන් ජීවන්ත නිදහස් වීමෙන් අනතුරුව අද (08) මුල්වරට මාධ්‍ය හමුවකට එක් වුණා.

එහිදී ඔවුන් අත්අඩංගුවට ගැනුණු දින සිට ත්‍රස්තවාදය වැලැක්වීම පනත යටතේ දින 90ක රැඳවුම් ගැනීමෙන් අනතුරුව සිදුවූ දේවල් සහ ඔහුගෙන් පොලීසිය කළ ප්‍රශ්න කිරීම් ගැන හෂාන් ජීවන්ත මාධ්‍ය හමුවේ අනාවරණය කර සිටියා.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...