මාතර ග්‍රිඩ් උපපොළත් අවදානමක

Date:

පවතින අධික වර්ෂාපතනය හමුවේ ලංකා විදුලිබල මණ්ඩලයේ මාතර ග්‍රිඩ් උපපොළ ජලයෙන් යටවීමේ අවදානමක් උද්ගතව ඇති බව වාර්තා වේ.

ඒ අනුව ගංවතුර මට්ටම තවදුරටත් ඉහළ ගියහොත් අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා ලෙසයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා උපදෙස් ලබාදී ඇත්තේ.

අවශ්‍ය වුවහොත් ආරක්ෂිත පියවරක් ලෙස මාතර ග්‍රිඩ් උපපොළ වසා දැමීමටත් එයින් විදුලිය විසන්ධි වන ප්‍රදේශවලට දෙනියාය සහ බෙලිඅත්ත ග්‍රිඩ් උපපොළවල් හරහා විදුලිය සම්බන්ධ කිරීමටත් ලංකා විදුලිබල මණ්ඩලය සැලසුම් කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජ.වි.පෙ.ට මොකද වුණේ ….?

මම තවදුරටත් ජ.වි.පෙ. මතවාද කරගහගෙන යන්නෙක් නොවුනත් වීරවංශව පක්ෂයෙන්...

මොඩියුල සිද්ධියෙන් දරුවන්ට කිසිදු හානියක් වුණේ නෑ. හරිනි වෙනුවෙන් රටේම කාන්තාවන් පාරට බස්සනවා – සමන්මලී

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරනයේදී හඳුන්වාදුන් මොඩියුල පොතක දරුවන්ට...

වැසි තත්වයේ වෙනසක් – අද (13) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

නීතීඥ ජගත් ලියනාරච්චි තොරතුරු දැනගැනීමේ කොමිසමෙන් ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ...