ඩොලරයට වෙන දේ!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ (LNW):

අද (09) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 288.58ක් ලෙස සහ විකුණුම් මිල රු. 297.62ක් ලෙස පහළ ගොස් තිබේ.

ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික

ලංකා බැංකුව – රු. 289.00 – රු. 297.00

ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 286.66 – රු. 298.25

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 289.25 – රු. 296.25

සෙලාන් බැංකුව – රු. 288.75 – රු. 296.25

එන්.ඩී.බී. (NDB) – රු. 289.25 – රු. 297.25

අමානා බැංකුව – රු. 290.50 – රු.295.50

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමුගැනීමට පෙර ජනපති හමු වූ අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි චන්ග්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : මෙරට අමෙරිකා එක්සත්...

ජනප්‍රිය වූ විමල් ….

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගතවූ පැය...

විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා නවසීලන්තයට එරෙහිව...