කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා විසින් අද (09) දිනයේ දී නව දේශපාලන පක්ෂයක් ආරම්භ කර තිබේ.
එම නව දේශපාලන පක්ෂය “එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ” ලෙස නම් කර තිබෙන අතර එහි ලකුණ “මයික්” එක ලෙස දක්වා තිබේ.
රන්ජන් රාමනායක මහතාගේ මෙම නව දේශපාලන ගමන් මඟට හිටපු ප්රවීණ ක්රීඩක තිලකරත්න ඩිල්ෂාන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී වඩිවේල් සුරේෂ් යන අය සහය ලබා දී ඇත.
ආශිකා බ්රාහ්මණ