අපි හදන්නේ රංගගේ බොරු රංගන නතර කරගන්න. අල්ලස් කොමිසමට පැමිණි ගම්මන්පිල කියයි

Date:

කොළඹ LNW: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (09) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණියේය.

ආන්දෝලනයට ලක්වූ බහාලුම් 323 සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා එලෙස ඔහු පැමිණ තිබුණි.

මේ වන විට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතාගේ පත්වීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිල ඇතුළු පිරිස විවේචනය කරමින් සිටින අතර තමන් එලෙස කටයුතු කරන්නේ අල්ලස් කොමිසම හරි පාරට ගැනීමට බව ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවේ පැවසීය.

ඒ අනුව රංග දිසානායක මහතාගේ බොරු රංගනය නතර කිරීමට අවශ්‍ය බවයි ඔහු කියාසිටියේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් නුදුරින්

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...

දෙහිවල වෙඩිතැබීමක්. හෝටල් හිමිකරුවෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක්...

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...