ඇමති වසන්තට සහ ඔහුගේ PRO නිමෝදිට අපහාස කළ ෆේස්බුක් ගිණුම් 10කට එරෙහිව CIDයට පැමිණිල්ලක් !

වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට සහ එතුමාගේ මහජන සම්බන්ධතා නිලධාරිනී නිමෝදි වික්‍රමසිංහ යන අයට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරණ සිදුකරන ලද ෆේස්බුක් පිටු, වෙබ් අඩවි සහ මෙම මාධ්‍ය හසුරුවන පුද්ගලයින් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර අදාළ නීතිමය පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. … Continue reading ඇමති වසන්තට සහ ඔහුගේ PRO නිමෝදිට අපහාස කළ ෆේස්බුක් ගිණුම් 10කට එරෙහිව CIDයට පැමිණිල්ලක් !