රාජපක්ෂ බලකොටුවත් සජබට ! හම්බන්තොට සමුපකාර නිලවරණයේ 9ම දිනුම් !

Date:

හම්බන්තොට විවිධසේවා සමුපකාර සමිතියේ හම්බන්තොට ප්‍රාදේශිකයේ පැවැති නිලවරණයෙන් සමගි ජන බලවේගයට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත් වී තිබේ.

සාමාජිකයන් 483ක් මෙහිදී ඡන්දය ප්‍රකාශ කොට ඇති අතර එයින් 335ක් ඡන්දෙ ලබාදී ඇත්තේ සමගි ජන බලවේගය ඉදිරිපත් කළ අපේක්ෂකයින්ට ය.

ඒ අනුව සමගි ජනබලවේගය ඉදිරිපත් කළ අපේක්ෂකයින් නව දෙනාම ජයග්‍රහණය කොට ඇති අතර පොහොට්ටුව ඉදිරිපත් කළ 9 දෙනාම පරාජය වී ඇත.

ඒ අනුව රාජපක්ෂවරුන් නියෝජනය කරමින් ඉදිරිපත් වු කණ්ඩායම ඉතිහාසයේ පළමු වතාවට කිසිදු අපේක්ෂකයෙකු ජයග්‍රහණය කළ නොහැකි මට්ටමට පත්වී තිබේ.

රටපුරා මෙතෙක් පැවති සමුපකාර ඡන්ද අති බහුතරයක් ජයග්‍රහණය කොට ඇත්තේ සමගි ජනබලවේගය යි.එය 98%ට අධික ප්‍රතිශතයකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...