*
Friday, March 29, 2024
spot_img

Latest Posts

ප්‍රියමාලිට මුදල් දුන්න ලැයිස්තුවක් නිසා CID පැමිණි ගම්මන්පිල! (VIDEO)

මූල්‍ය වංචා චෝදනා මත මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින තිලිණි ප්‍රියමාලි නමැත්තියට මුදල් දී ඇති බවට සමාජ මධ්‍යයේ ප්‍රචාරය වෙමින් තිබෙන ලැයිස්තුවක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ නමද සඳහන් වන හෙයින් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකිරීමට අද (09) ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.

තමන් එවැන්නක් සිදුකර නොමැති අතර එය ව්‍යාජ නම් ලැයිස්තුවක් වන බවයි මන්ත්‍රීවරයා පැවසුවේය.

පසුගිය දිනවල ආණ්ඩුව දැඩිව විවේචනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් එම ලැයිස්තුවට එක්කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් කරන ලෙස තමන් ඉල්ලා සිටි බවයි මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan