*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

පස්වෙනි සෙන්පතියාත් ජනාධිපති සටන පටන් අරන් ලු !

යුධ ජයග්‍රහණයේ පස්වෙනි සෙන්පතියා කියලා තමන්වම හඳුන්වාගන්න මන්ත්‍රීවරයාත් ගිය සතියේ තමන්ගෙ ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩසටහන පටන් අරන් ලු.

රණවිරු කතාවෙන් වගේම කාලෙකදී වියත් කතාවෙනුත් ඉස්සරහට ආපු මෙයා නමේත් “වීර” කෑල්ලක් තියෙන එක්කෙනෙක්. පහුගිය කාලේ ලොකු ඇමතිකමකුත් කරපු, ඇඳුම් බෑග් සීන් එකක් නිසා සෑහෙන කතා අහගත්තු එක්කෙනෙක් කිව්වාම හොඳටම මතක් වෙයි.

එයා පහුගිය සතියේදී තමන්ගෙ සමීපතම හිතවතුන් පිරිසකට එන්න කියලා තමන් ජනාධිපතිවරණ සටනට එන බව නිල වශයෙන්ම කිව්වා ලු.

ඒ වගේම ජාතික වුවමනාවන් ගැන කතා කරන කැම්පේන් එකක් ගැනත් අදහස් හුවමාරු කරගත්තා ලු.

වැඩේ යන හැටියට නම් “ජාතික කඳවුරෙන්” වෙන්ඩ ජනාධිපතිලා සෑහෙන ගාණක් බිහිවෙයි වගේ …..

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan