ගාසා තීරයේ මානූෂීය සහනාධාර ප්‍රවේශය සහතික කරන්නැයි චීනයෙන් ඉල්ලීමක්!

Date:

කොළඹ LNW:ගාසා තීරයේ යුද තත්ත්වය උත්සන්න නොකරන්නැයි චීනය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ(09) විවෘත රැස්වීමක් කැඳවමින් ගාසා තීරයේ මානුෂීය තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර තිබේ.

ගාසා තීරය මේ වනවිට මිහිපිට අපායක් බවට පත්ව තිබෙන බවත් මානුෂීය සහනාධාර එහි ජනතාවගේ බලාපොරොත්තුව බවත් එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත ෆූ ‍ට්සොන්ග් මහතා එහිදී පවසා ඇත.

මානුෂීය සහනාධාර,අවි ආයුධ ලෙස යොදා නොගෙන ගාසා තීරයට විවිධ තහනම් හා මානුෂවාදී සහනාධාර ප්‍රවේශ වීමේ සීමා නොදමන ලෙසත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු මානුෂීය ආයතන සමග සහයෝගීතා පවත්වන ලෙසත් චීනය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියි.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුඩා හා මධ්‍ය පරිමාණ (SME) ව්‍යවසායක ජාලය දැඩි අර්බුදයක!

කොළඹ LNW:දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට පනස් දෙකකට (52%) දායක...

සමන් ඒකනායක යළි රිමාන්ඩ්!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පෙබරවාරි මස 18...

දිනපතා ඇගට දැනෙන රස්නය ගැන මෙහෙමත් රස්නෙ දැනෙන කතාවක්!

ආශිකා බ්‍රාහ්මණ මෙතනින් අහන්න මෙතනින් බලන්න https://www.youtube.com/watch?v=b7sgj_K0xak කොළඹ LNW:මේ දිනවල පවතින කාලගුණික තත්ත්වය...

ඩිමෙන්ශියා රෝගී අවදානම 25% කින් පමණ අඩු කළ හැකි නව මඟක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී කරන ලද...