සර්වජන බලයේ ජාතික ලැයිස්තුව මෙන්න!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ (LNW):

අද (11)දින සර්වජන බලය ජාතික ලැයිස්තුව භාර දී තිබේ. එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සහ වෘත්තිකයින් විශ්ව විද්‍යාල ආචාර්වරුන් විද්වතුන් රැසකින් සමන්විතය. 

01. හේමකුමාර නානායක්කාර

02. ගීගනගේ වීරසිංහ

03. රංජන් කුමාර සෙනෙවිරත්න

04. ගාමිණි වලේබොඩ

05. රොහාන් හර්ෂ ප්‍රනාන්දු

06. නාලක පෙරේරා

07. කනපති පිල්ලේ

08. රොෂාන් මහේස් ජේම්ස් ගුණතිලක

09. පුංචි නිලමේ මීගස්වත්තේ

10. සමීර ප්‍රසංග සෝමරත්න

11. ටියුඩර් වීරසිංහ

12. නන්දසිරි වීරසිංහ

13. ජගත් කොඩිතුවක්කු

14. වරුණ චන්ද්‍රකීර්ති හෙට්ටිආරච්චි

15. රුවන් බණ්ඩාර රුක්මන් තිලකරත්න

16. තනුජා ධම්මික රත්මලේ

17. රනුක සම්පත් මාරසිංහ

18. ශෙහාන් අඹේපිටිය

19. සූරිය බංඩාර දිසානායක

20. මොහොමඩ් හසන්

21. තිලිණ පීරිස්

22. බූපති යයස් ශ්‍රී බණ්ඩාර

23. නිලේන්ද්‍ර දේශප්‍රිය

24. ප්‍රියන්ත ප්‍රදීප් කුමාර මාපලගම

25. දනිඳු කෞෂික විතානවසම්

26. ප්‍රසන්න විජිතරංජන අමරතුංග

27. ජනේන්ද්‍ර සම්පත් රණසිංහ

28. බුද්ධික ඒකනායක

29. රුවනි දමයන්ති තිසේරා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන ආකර්ෂණයට කළ යුතු දේ BOI සභාපතිවරයා අවධාරණය කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28, කොළඹ LNW : ශ්‍රී ලංකාවට විදේශ...

කස්සප හිමි ඇතුළු කණ්ඩායමට අදත් ඇප නෑ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත...

ගුවන් අනතුරකින් ඉන්දියාවේ ප්‍රකට දේශපාලනඥයෙකු වන අජිත් පවර් මිය යයි…

රෂිකා හෙන්නායක ජනවාරි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ...

ආණ්ඩුවේ අලුත්ම තීරණය – මින් ඉදිරියට ගමේ සංවර්ධන වැඩ වෙන්නේ ප්‍රජා සංවර්ධන සභා හරහා පමණයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මින් ඉදිරියට ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සියල්ල...