ජපාන පරමාණු බෝම්බයෙන් දිවි ගලවා ගත් Nihon Hidankyoගේ කණ්ඩායම වෙනුවෙන් මෙවර පිරිනැමෙන නොබෙල් ත්‍යාගය

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 11; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : 1945 අගෝස්තු මාසයේදී එක්සත් ජනපදය විසින් 120,000කට පමණ දිවි අහිමි කරමින් ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට න්‍යෂ්ටික බෝම්බ දෙකක් හෙළීමේ දී දිවි ගලවා ගත් Nihon Hidankyoගේ කණ්ඩායම මෙවර නොබෙල් ත්‍යාගයකට සුදුසුකම් ලබා ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් නොබෙල් කමිටුවේ සභාපති ජෝර්ගන් වොට්න් ෆ්‍රයිඩ්නස් මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, Nihon Hidankyo ඇතුළු කණ්ඩායම විසින් න්‍යෂ්ටික අවිවලින් තොර ලෝකයක් සාක්ෂාත් කර ගැනීමට දරන උත්සාහය වෙනුවෙන් නැවත කිසි දිනෙක න්‍යෂ්ටික අවි භාවිතා නොකළ යුතු බවට සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ප්‍රදර්ශනය කිරීම මෙන්ම කායික දුක් වේදනා සහ වේදනාකාරී මතකයන් නොතකා, සාමය සඳහා බලාපොරොත්තු ඇතිව හිරෝෂිමා සහ නාගසාකි හි පරමාණු බෝම්බයෙන් දිවි ගලවා ගත් සියලුම දෙනාට ගෞරව කිරීම පිණිස මෙම නොබෙල් ත්‍යාගය පිරිනමන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...