මාධ්‍යවේදී ශානුක කරුණාරත්නගේ බිරිඳ මනෝජා අභාවප්‍රාප්ත වේ

Date:

අද (11) දහවල් මාධ්‍යවේදී ශානුක කරුණාරත්නගේ බිරිඳ වන මනෝජා මධුවන්ති මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.

ඇය මියදෙනවිට 42 වියෙහි පසුවූ අතර , ඇය කලක් රෝගාතුරව සිටි බව පැවසේ.

මනෝජා මහත්මිය මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ සේවය කළ දෙදරු මවකි.

හෙට උදෑසනට සිට දේහය අවසන් ගෞරව සඳහා බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැම්පත් කිරීමට කටයුතු සුදානම් කර ඇති බව පැවසේ.

පවුලේ ආරංචිමාර්ග පවසන්නේ, දේහය පිලිබඳ අවසන් කටයුතු සඳුදා දිනයේ සිදුකිරීම නියමිත බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාව සීරුවෙන් බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...