ශ්‍රීලනිප ආසන සංවිධායක රැස්වීමෙන් දුමින්දව හළයි !

Date:

ඊයේ (10) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ රැස්වීමට එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතාව සම්බන්ධ කරගෙන නොමැති බව වාර්තා වේ.

එම රැස්වීම සඳහා දුමින්ද දිසානායක මහතාට ආරාධනයක් හෝ කර නොමැති බව සඳහන්.

දුමින්ද දිසානායක මහතා ළඟදීම ආණ්ඩුවට එක්ව කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාගැනීමට නියමිත බවත් පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : යුධ හමුදාවේ සහයෝගය...

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...