*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

ඉවත්වූ මන්ත්‍රී නසීර් අහමඩ්ගේ පුටුවට වෙන කෙනෙක් !

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව, පාර්ලිමේන්තු මහ ලේකම්වරිය විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.

නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් ඉවත් කිරීම හෙතුවෙන් එලෙස මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම්වරිය දැනුම් දී ඇත.

ඒ අනුව මඩකලපුව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා විසින් ඒ සඳහා සුදුසු අපේක්ෂකයාගේ නම මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙනු ඇති අතර, මැතිවරණ කොමිසම පැවසුවේ අදාළ පුද්ගලයා නම් කළ පසු ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan