අපි දකින මුහුද, වතුර ගොඩක් වුනාට! Thouard ගේ ඇහැට ඒක වෙනම Art එකක්!

Date:

සටහන – පුලී

ඔක්තෝම්බර් 12, කොළඹ (LNW): පෘතුගාලයේ Nazaré වෙරළ තීරයේදී, ප්‍රංශ යුවතියක් නෙවෙයි! ප්‍රංශ ඡායාරූප ශිල්පියෙක්ගේ හරි අපූරු වැඩක් අදත් අපි LNW තුළින් ගෙන එන්නටයි මේ සූජානම! Ben Thouard යන මොහු මීටර් පහළොවක් උස රළ දාන සෙල්ලම් මෙන්ම ආලෝකය සාගර ශක්තියේ බිත්තියෙන් බිත්තිය ගැටෙන අයුරු හරිම සූක්ෂම අන්දමින් කාචයට ගෙන ඇත්තේ ලෝකයාට වඩා තෙවන ඇසකින් ඒ දෙස බලමිනි. ඔහු ඉන් විශේෂ දෙයක් අල්ලා ගන්නා බව Thouard දැන සිටියේය. සාගරයේ සුන්දරත්වය සහ ම්ලේච්ඡත්වය යන දෙකම එකට එකතු වූ මොහොතක ඒ අතරේ, සැරිසරන්නන් ගැන හැකයක් මතු කරන්නට Thouard ගේ මේ උත්සාහය අගනේය.

2025 වසරේ Thouard the Ocean Adventure Photographer සම්මානය දිනාගත් මොහොත ඒ සියල්ලටම සාධාරණත්වයක් ඉටු කරන්නේ අන්න ඒ නිසාවෙනි. සාගර ගමනේ ත්‍රාසය ඉතා හොඳින් ග්‍රහණය කර ගැනීම සඳහා පමණක් නොව, අප සියල්ලන්ටම නිරාවරණය වීමට එයට ඇති අනපේක්ෂිත බලය පිළිඹිබු කරන ඔහුගේ හැකියාව විස්මිතය.

සැරිසරන්නෙකු වන Thouard හැදී වැඩී ඇත්තේ සාගරයේ සහ ඒ අවට පරිසරයේ ය. කාචය සමඟ ඇති ඔහුගේ ගැඹුරු සම්බන්ධතාවය ගැන වැඩි විස්තර මොටද? පෙන්වන්නම් ඇති වෙන්නම!

© Ben Thouard :

© Ben Thouard :

© Ben Thouard :

© Ben Thouard :

© Ben Thouard :

© Ben Thouard :

© Ben Thouard :

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉම්රාන් ඛාන් ඝාතනය කර ඇති බවට පතිරයන් කටකතා අසත්‍ය බව ආඩියාලා බන්ධනාගාරය කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 27: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : පකිස්ථානයේ...

හොංකොංහි මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නක් හේතුවෙන් 44ක් මියගොස් 279ක් අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 27: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : හොංකොංහි...

බදුල්ලේ නායයෑම්වලින් 4 දෙනෙකු මරුට. 9 දෙනෙකු අතුරුදන් !

සටහන - රුවන් නෙළුගොල්ල පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් බදුල්ල...

අද (27) සහ හෙට (28) අ.පො.ස. උසස් පෙළ විභාගය නොපැවැත්වේ !

සටහන - රුවන් නෙළුගොල්ල අද (27) සහ හෙට (28) අ.පො.ස....