කටකතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හදිසියේ රෝහල්ගත කෙරේ October 12, 2026 28 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) පෙරවරුවේ රෝහල්ගත කර ඇති බව වාර්තා වේ. ඒ අනුව, රුධිර පීඩනය වැඩිවීම හේතුවෙන් ඒ මහතා කොළඹ නවලෝක රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්. මේ වනවිට ඒ මහතා හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් වාර්තා විය. TagsLanka News WebSri Lanka Previous articleමන්ත්රී චාමර සම්පත් හා හිටපු මන්ත්රී චන්දිම වීරක්කොඩි අල්ලස් කොමිසමට!Next articleපොල්ගහවෙල-පේරාදෙණිය අතර අද සිට නව දුම්රියක්! Share post: FacebookXPinterestWhatsApp Popular ගෘහස්ථ ණය මට්ටම ඉහළ යාම ගැන මහ බැංකුවෙන් අනතුරු ඇඟවීම්! ශිරන්තිගේ අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වෙයි! හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කළ කතාව බොරුවක් බව නීතීඥ මනෝජ් කියයි පොල්ගහවෙල-පේරාදෙණිය අතර අද සිට නව දුම්රියක්! මන්ත්රී චාමර සම්පත් හා හිටපු මන්ත්රී චන්දිම වීරක්කොඩි අල්ලස් කොමිසමට! More like thisRelated ගෘහස්ථ ණය මට්ටම ඉහළ යාම ගැන මහ බැංකුවෙන් අනතුරු ඇඟවීම්! Rashika Sandamali - October 12, 2026 රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ... ශිරන්තිගේ අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වෙයි! ASK - October 12, 2026 කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති... හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කළ කතාව බොරුවක් බව නීතීඥ මනෝජ් කියයි RN - October 12, 2026 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) පෙරවරුවේ රෝහල්ගත... පොල්ගහවෙල-පේරාදෙණිය අතර අද සිට නව දුම්රියක්! ASK - October 12, 2026 කොළඹ LNW:පොල්ගහවෙල සහ පේරාදෙණිය අතර ගමන් කරන පාසල් සිසුන්...