CID ආපු දමිතා තිලිණි පියුමාලි සමඟ පැවති ගණුදෙනුව හෙළිකළ හැටි! (VIDEO)

Date:

මූල්‍ය වංචා චෝදනා එල්ල වී මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින තිලිණි පියුමාලි නමැත්තිය සමඟ ප්‍රවීණ නිළි දමිතා අබේරත්න මහත්මියද සබඳතා පවත්වා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අතර අද (12) දින දමිතා අබේරත්න මහත්මිය මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපර්තම්නේතුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළාය.

මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය කියා සිටියේ පසුගිය කාලයේ හොරු ලෙස ප්‍රචලිත වූ කිසිවෙකු තිලිණි පියුමාලි සමඟ ගණුදෙනු කර ඇති බවට දැනට ප්‍රචාරය වෙමින් තිබෙන ලැයිස්තුවේ සඳහන් නොවන අතර තමන් ඇතුළු බොහොමයකට චෝදනා එල්ල වී ඇත්තේ පසුගිය අරගලයට සම්බන්ධ වීමේ ප්‍රතිඵලයක් ලෙස බවයි.

එවැනි ක්‍රියා ඉතා ලැජ්ජා සහගත බවයි ඇය පැවසුවේ.

බරපතල ප්‍රශ්න රැසක් රට තුළ තිබියදී මෙවැනි දේ මතුකරන්නේ එම ප්‍රශ්න යට ගැසීමට විය හැකි බවද ඇය සඳහන් ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධම්මිකගේ LB ෆිනෑන්ස් පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල LB Finance PLC සිය කලාපීය සේවා...

අද (18) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 22 ඉක්මවයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ...

බාල ඖෂධ සිද්ධිය : ලංකාවට ඖෂධ ආනයනය කෙරෙන්නේ ඇමතිවරුන් හෝ රජයන් මත නෙවෙයි – SPC සභාපති

ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරීම සිදුවන්නේ අමාත්‍යවරුන් හෝ රජයන්...