ඇල්පිටියේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට (14) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ.

හෙට දිනයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන රජයේ සේවකයින් සඳහා ලබන 18 වනදා ද අවස්ථාව ලබාදෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝබර් 26 වනදා පැවැත්වීමට නියමිත ය.

එම ප්‍රාදේශීය සභාව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 08ක් සහ එක් ස්වාධීන කණ්ඩායමක් නාමයෝජනා භාරදී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...