“අලුත් පරපුරක්” නායකයාගේ ඉලක්කය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ (LNW):1

මේ රට වෙනස් කළ යුතු බවත් ඒ සදහා පෙළ ගැසී සිටින ජනතාව සමග තමන් එම ඉලක්කය කරා යන බවත් අලුත් පරපුරක් නායක උවිදු විජේවීර මහතා පවසනයි.

දෙවන පරපුර සහ කණ්ඩායම් 10ක එකතුවෙන් සැදුම්ලත් පොදු එකඟතාව ජනගත කිරීම කොළඹ පදනම් ආයතනයේදී සිදුවූ බව වාර්තා වේ.

ඒ මහතා එහිදි කියා සිටියේ, මිනිසා නොහදා රට හැදිය නොහැකි බවයි .

දෙවන පරපුරේ නායක උවිදු විජේවීර රංගන ශිල්පී කමල් අද්දරආරච්චි යන මහත්වරුන් පිරිසක් ඊට එක්ව සිටි බවට වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...