සනත් නිශාන්තව අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක් නිකුත් කෙරේ

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ. ඒ, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඒ මහතාට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් දෙකට අදාළව අද (13) දිනයේ අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණත් එම නඩුව අද පෙරවරුවේ කැඳවූ අවස්ථාවේ ඒ මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටීම … Continue reading සනත් නිශාන්තව අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක් නිකුත් කෙරේ