*
Monday, October 14, 2024
spot_img

Latest Posts

ගම්පහ කාබන් කර්මාන්ත ශාලාවක පිපිරීමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 14, කොළඹ (LNW):

ගම්පහ බඩල්ගම ප්‍රදේශයේ කාබන් කර්මාන්ත ශාලාවක සිදුවූ පිපිරීමකින් එක් අයෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලැබූ බව වාර්තා වේ. කර්මාන්ත ශාලාවේ බොයිලේරුව අධික ලෙස රත්වීමෙන් මෙම පිපිරීම සිදුව ඇති බවට පොලීසිය සැක පළකරයි.

තුවාලකරුවන් මීගමුව සහ කොළඹ රෝහල් වෙත ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan