අත්අඩංගුවට ගත් ඉෂාර සෙව්වන්දි ඇතුළු පිරිස හෙට(15)දින දිවයිනට රැගෙන ඒමට කඩිනම් පියවර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 14, කොළඹ LNW :

නේපාලයේදී අත්අඩංගුවට ගත් ඉෂාර සෙව්වන්දි ඇතුළු පිරිස හෙට(15) දිවයිනට රැගෙන ඒමට කඩිනමින් පියවර ගන්නා බව පොලීසිය සඳහන් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය, නේපාලයේ ආරක්ෂක අංශ සමග එක්ව කළ විශේෂ මෙහයුමකදී, සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ගනේමුල්ලේ සංජීව නැමැත්තා අලුත්කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය බව කියන ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය සමග තවත් සැකකරුවන් 5 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව පොලෙීසිය ප්‍රකාශ කළාය.


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...