*
Monday, May 6, 2024
spot_img

Latest Posts

ෆොන්සේකා තනි සටනකද?

කොළඹ LNW:“නිර්පාක්ෂික නිරායුධ අරගලය ජනතා විප්ලවයක් කරා ” යන්න තේමා කරගනිමින් , පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ සහභාගිත්වයෙන් යක්කල නගරයේදී අද (14) උද්ඝෝෂණයක් පැවැත්වුණි.

වත්මන් රජය විසින් ජනතාව පෙළීමට එරෙහිව මෙවන් උද්ඝෝෂණ අඛණ්ඩව පවත්වනු ලබන බවයි එහිදී ෆොන්සේකා මහතා සඳහන් කළේ.

ජනතාවගේ අයිතිවාසිකම් රැකගැනීම සහ ජනතාවට සාධාරණය ඉටුවනු දැකීම තම අරමුණ බව ෆොන්සේකා මහතා අවධාරණය කළේය.

තමන් ඉටුකරමින් සිටින්නේ සාම්ප්‍රදායක දේශපාලනයෙන් බැහැරව, ජනතාවට නිවැරදි දේ අවබෝධ කර දෙමින් රටේ පවතින දූෂිත දේශපාලනය ප්‍රතික්ෂේප කිරීම පිණිස පෙළ ගැස්වීමේ උත්සාහයක් බවත් මෙය දේශපාලන පක්ෂයක් නොව ජනතාව නිවැරදි තැනට ගෙන යාම සඳහා කටයුතු කිරීම සිය අරමුණ බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan