නව සභාපතිවරයෙක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, කොළඹ (LNW):

මංගල විජේසිංහ මහතා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ. ඒ මහතා බ්‍රවුන්ස් සහ සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස කටයුතු කළ අතර , ඔහු බ්‍රවුන්ස් සහ සමාගම සමග එක්ව ඇත්තේ මීට වසර 16කට පෙර බව සඳහන් වේ.

මංගල විජේසිංහ මහතා cardiff metropolitan විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරය පිළිබඳ පශ්චාත් උපාධිධරයෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...