ඩොලරය යළි ඉහළට ….

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා මහබැංකුවේ දෛනික විනිමය අනුපාත සටහන අනුව අද (15) දිනයේදී ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 289.1796ක් සහ විකුණුම් මිල රුපියල් 298.1775ක් වශයෙන් දැක්වේ.

ඊයේ දිනයේදී එම අගයන් පැවතියේ පිළිවෙලින් රුපියල් 288.5097ක් සහ රුපියල් 397.4942ක් වශයෙනි.

ගතවූ සති දෙකක කාලය තුළ ඇමරිකානු ඩොලරයේ මිල ගණන් වෙනස් වූ ආකාරය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...