ගංවතුර ආපදා තත්ත්වය ගුවන් හමුදාවේ නිරීක්ෂණයට! (PHOTOS)

Date:

කොළඹ LNW:අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට බලපා තිබෙන තිබෙන ගංවතුර තත්ත්වය නිරීක්‍ෂණය කිරීම සඳහා ශ්‍රි ලංකා ගුවන් හමුදා අංක 03 සමුද්‍රිය බලඝණයට අයත් බීච් කින්ග් එයාර් 360ER (Beechcraft King Air 360ER) වර්ගයේ නිරික්ෂණ ගුවන් යානාවක් සහ අංක 04 ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණයට අයත් බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් යොදාගනිමින් අද(15) දින නිරීක්‍ෂණ මෙහෙයුමක් සිදුකර ඇත.

මෙහිදි බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානාව මගින් අද දින උදෑසන බස්නාහිර පළාතට අයත් ගමිපහ, කඩුවෙල, මිනුවන්ගොඩ,මහර, කඩවත, යන ප්‍රදේශ නිරීක්ෂණය කර තිබෙන අතර පස්වරුවෙදි බෙල් 412 හෙලිකොප්ටර් යානාව හා බීච් කින්ග් එයාර් 360ER (Beechcraft King Air 360ER) නිරික්ෂණ ගුවන් යානාව මගින් දකූණු පළාතේ අකුරුස්ස, පිටබැද්දර, මගුර, බද්දේගම, පනාඩුගම, මිල්ලකන්ද, ගාල්ල,කලුතර යන ප්‍රදේශයන් හි ගංවතුර තත්වය පිළිබඳ නිරීක්‍ෂණය සිදුකර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...

ඇමරිකාවේ Seattleහි දී පොලිස් රථයකට බිලි වූ ඉන්දීය ශිෂ්‍යාවගේ පවුලට ඩො.මිලියන 29ක වන්දියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ සියැටල් (Seattle)...