ඩකා හි මීර්පූර්හිදී ඇඟලුම් කම්හලක ගින්නක්:16 ක් මිය යයි!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඩකා හි මීර්පූර් ප්‍රදේශයේ මහල් හතරකින් යුත් ඇඟලුම් කම්හලක ඇති වූ ගින්නකින් 16 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගින්නෙන් 16 දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් පිළිස්සුම් තුවාල ලබා ඇති බව ද සඳහන් වේ. බංග්ලාදේශ ගිනි නිවන සේවය පැවසුවේ, මේ වනවිට මියගිය අයගේ සිරුරු 16 ක් සොයාගෙන ඇති අතර ඒවා හඳුනාගත නොහැකි ලෙස පිළිස්සී ඇති බවයි. ඊයේ (14) මධ්‍යම රාත්‍රීයේ කර්මාන්ත ශාලාවේ ඇති වූ ගින්න පැය තුනකට පසු නිවා දැමීමට සමත්ව තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‍ලොක්කියන් අභිබවා පෙරමුණ ගත් බට්ටි

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: ලාංකේය ක්‍රිකට් ලෝලීන්ගේ නොමද...

රියැලිටි කලාවේ නව මුහුණු කිහිපයක් එන්නට හෝරා කිහිපයකට මත්තෙන්!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : රියැලිටි සංගීත කලාවේ තවත් චමත්කාර ජනක හෝරා දෙකක් නැරඹීමේ අවස්ථාවක් රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට උදාවෙයි. ඒ, මේ මස 17 වෙනි සෙනසුරාදා රාත්‍රී 7.30ට දෙරණ රූපවාහිනී නාලිකාවෙන් විකාශනය වනදෙරණ ඩ්‍රීම් ස්ටාර් අදියර 12 අභිෂේක මංගල්‍ය නිසාය. මෙවර ඩ්‍රීම් ස්ටාර්කිරුල සඳහා යොවුන් ගායකයන් දෙදෙනෙකුත්, යොවුන් ගායිකාවකු...

නේපාලය ඉදිරියේ අවාසනාවන්ත පරාජයක්!

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

කඳුකර දෙමළ ජනතාව යළි යළිත් සිය අයිතිවාසිකම් ඉල්ලයි.පොංගල් ද කොළඹට! (PHOTOS)

කොළඹ LNW:සුභ තෛපොංගල් උත්සවය සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ මලයියාහ...